මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2025 වර්ෂයේ අලුත් අවුරුදු කැවිලි මේසයේ වියදම සියයට 7 කින් ඉහළ යයි!
2025 වර්ෂයේදී සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් කරනු ලබන සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීම සඳහා වන පිරිවැය, පසුගිය වසරට සාපේක්ෂව සියයට 7 කින් ඉහළ ගොස් ඇත. එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. අලුත් අවුරුදු සැමරුම්වලදී සම්ප්‍රදායිකව පැවත එන අලුත් අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන ශ්‍රී ලාංකීය කැවිලි වර්ග රැසකින් යුක්ත වේ. 2025 දී ප්‍රධාන කැවිලි වර්ග අටෙන්, පහක මිල ගණන් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම, කිරිබත්වල මිල සියයට 57 කින් සහ කොකිස්වල මිල සියයට 35 කින් ඉහළ ගොස් ඇත - මෙම ආහාර වර්ග දෙකම පොල් සහ පොල්තෙල් බහුල ලෙස උපයෝගී කොට ගෙන නිපදවන ආහාර වේ. කැවිලි මේසයේ වියදම සමස්තයක් ලෙස ඉහළ යාමට මූලික වශයෙන් බලපෑවේ පොල් මිල ඉහළ යාමයි. පොල් මිල වාර්ශික ලක්ෂ්යමය වශයෙන් සියයට 80 කින් සහ පොල්තෙල් මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇත. නමුත්, අනෙකුත් බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු වී හෝ නොවෙනස්ව තිබී ඇත. තවද, 2019 ට සාපේක්ෂව, කැවිලි මේසය සඳහා වන පිරිවැය දෙගුණයකටවඩා වැඩි වී ඇත - 2024 දී 2.2 ගුණයකින් ඉහළ ගිය පිරිවැය, 2025 වසර වනවිට 2.4 ගුණයකින් ඉහළ ගොස් ඇත. . ( අංක. 1 ප්‍රදර්ශකය බලන්න) අංක. 1 ප්‍රදර්ශකය: කැවිලි වර්ගවල මිල ගණන් වෙනස් වීම 2019-2025 ( රුපියල් වලින්) පිළියෙල කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සඳහා වන පිරිවැය අප්‍රේල් 2019 අප්‍රේල් 2023 මාර්තු 2024 මාර්තු 2025 කොකිස් (කෑලි 20 ) 232 529 457 618 කෙසෙල් (කිලෝග්‍රෑම් 1) 93 283 212 198 කිරිබත් (කෑලි 10) 72 163 165 258 අලුවා (කෑලි 15) 124 258 295 249 බටර් කේක් (කිලෝග්‍රෑම් 1) 370 935 842 754 කැවුම් ( කෑලි 20 ) 723 1483 1569 1668 දොදොල් (කිලෝග්‍රෑම් 1) 452 976 1001 1137 මුං කැවුම් (කෑලි 15) 221 546 529 531 අමුද්‍රව්‍ය සඳහා වන මුළු පිරිවැය 2,288 5,172 5,069 5,414

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
PF වයර්
PF වයර්
වීශේෂාංග
Sri Lanka moves closer to finalising debt restructuring with Japan
Sri Lanka’s Cabinet approved a debt restructuring agreement with JICA, following bipartisan negotiations and legal clearance, aiming to boost investor confidence and secure further international financial support....
2025-02-06
Daily FT
වැඩිදුර කියවන්න
තෝරාගැනීම
මාතෘකාව
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
Budget 2025
International Monetary Fund
Maldives
Articles
ආදායම
වියදම
ණය
සේවක අර්ථසාධක අරමුදල
මූල්‍යකරණය
කෘෂිකර්ම හා වාරිමාර්ග
සිවිල් පරිපාලනය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
සෞඛ්‍යය
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
Sri Lanka likely to lose IMF deadline due to China’s lack of interest
Sri Lanka is likely to miss the December deadline for securing the International Monetary Fund (IMF) loan since the main bilateral debtor China has shown little or no interest in restructuring debt with Sri Lanka, financial analysts based in...
2022-11-19
Daily Mirror
වැඩිදුර කියවන්න
Sri Lanka tax revenues surge 38-pct to August 22 as economy inflates, budget deficit down
Sri Lanka state revenues surged 38 percent from a year earlier to 1,448 billion rupees in the eight months to August 2022, Finance Ministry data showed as the economy inflated in the wake of a currency collapse after two years of money print...
2022-11-18
Economy Next
වැඩිදුර කියවන්න
FVMP debt increases to Rs 3.42T
Government of Sri Lanka’s (GoSL’s) face value (FV) MP debt increased by 5.63 per cent (Rs 182,411.82 million) to a record high Rs 3,424,696.95 million (Rs 3.4247 trillion) on Tuesday (15 November), due to a persistent lack of rev...
2022-11-17
Ceylon Today
වැඩිදුර කියවන්න
Sri Lanka budget 2023, key tax changes
Sri Lanka President Ranil Wickremesinghe has announced tax changes in an effort to boost revenues and also make external trade easier, according to a budget presented for 2023.
2022-11-15
Economy Next
වැඩිදුර කියවන්න
page
94
of
164
‹
1
2
...
94
...
163
164
›