මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2024 දී ශ්‍රී ලංකාව වියදම් කළ, උපයා ගත් සහ ණයට ගත් ආකාරය
මෑතකදී නිකුත් කරන ලද CBSL ආර්ථික සමාලෝචනයෙන් පෙනී යන්නේ 2024 දී රජයේ වියදම් රුපියල් බිලියන 6,131 ක් වූ බවයි. එම වියදම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම්, රුපියල් බිලියන 2,690 ක් හෙවත් සියයට 44 ක් - පවතින ණය සඳහා පොලී ගෙවීමට වැය කර ඇත. ඉතිරි වියදම්වලින් වැඩි ප්‍රමාණයක් දෛනික වියදම් සඳහා වැය කර ඇති අතර, වැටුප් හා වේතන සඳහා රුපියල් බිලියන 1,066 ක් ද, විශ්‍රාම වැටුප් හා සුභසාධන පැවරුම් සඳහා රුපියල් බිලියන 1,234 ක් ද වැය කර ඇත. ප්‍රාග්ධන ආයෝජනය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 791ක් පමණක් වන අතර, ණය සේවාකරණය සඳහා අති විශාල මුදලක් වෙන් කිරීමට සිදුවීම, සංවර්ධන වියදම් සීමා කිරීමට හේතුවන බව මෙම අගය මඟින් පෙන්නුම් කරයි. ආදායම රුපියල් බිලියන 4,091 ක් දක්වා ළඟා වූ අතර එය සමස්ත වියදමෙන් තුනෙන් දෙකක් පමණ ආවරණය කරයි. වැට් බදු සහ සුරාබදු බදු වැනි පරිභෝජන බදු් මගින් රුපියල් බිලියන 2,181 ක් එනම් මුළු ආදායමෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණි. ආදායම් බදු වලින් රුපියල් බිලියන 1,026 ක් එකතු විය. එසේ තිබියදීත්, භාණ්ඩාගාරය රුපියල් බිලියන 2,041 ක හිඟයක් වාර්තා කළ අතර, එහි අයවැයෙන් තුනෙන් එකකට අරමුදල් සැපයීම සඳහා ණය ලබා ගත්තේය. කෙටියෙන් කිවහොත්, රජයේ වියදම්වලින් විශාල කොටසක් ණය ආපසු ගෙවීම සඳහා යොදා ගනී, ආදායම පරිභෝජන බදු මත දැඩි ලෙස රඳා පවතී, සහ අයවැය පරතරය පියවා ගැනීම සඳහා ණය ගැනීම තවමත් අත්‍යවශ්‍ය වේ.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
Verité Research Debt Update Issue 2
Verité Research Debt Update Issue 2
This edition includes coverage and analysis on the usability of the IMF financing and the volatility of the exchange rate.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Sri Lanka central bank swaps top $3.2bn by Decembe...
SL should not have major issues in shaking off cur...
Lanka likely to achieve debt restructuring resolut...
Understanding DDR and its potential impact