මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ගැනීමට කොපමණ කාලයක් ගත කළාද?
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 2009 වසරේ සිට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාව සඳහා වූ නිලධාරී මට්ටමේ එකඟතාව සහ මණ්ඩල මට්ටමේ ගිවිසුම අතර ගත වූ කාලය පිලිබඳ මෙම ඉන්ෆොග්රෆිකයෙන් අපි බලමු. ගිවිසුම් දෙක අතර දින 200 ක පරතරයක් ඇතිව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බෙහෙවින් ප්‍රමාද වී ඇති බව ප්‍රසිද්ධියේ පවතින තොරතුරු දෙස බැලූ විට අපට පෙනී ගියේය. මෙම ප්‍රමාදය රටේ ආර්ථිකයට මෙන්ම අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ හැකියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. වැඩි විස්තර සහ විදසුන් සඳහා පහත ඇති ඉන්ෆොග්රෆිකය බලන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
පළාත් අයවැය 2012 නැගෙනහිර පළාත
පළාත් අයවැය 2012 නැගෙනහිර පළාත
එක් එක් පළාත් සභාව වෙනුවෙන් එහි ආදායම සහ වියදම සඳහා සම්පූර්ණ අනුඛණ්ඩනයක් මෙම ලේඛනය විසින් ඉදිර්පත් කෙරේ. අදාළ පළාත් සභාව යටතේ පවතින ප්‍රධානීන්/වැඩසටහන් හරහා ඉදිරිපත් වී ඇති ඇස්තමේන්තුගත වියදම්ද එමඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
IMF says new central Government taxes needed
Local Government Polls will cost Rs. 10 billion: E...
Currency float sends rupee value of foreign debt s...
Improved transparency could lead to higher haircut...