මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2021 මුළු වසර සඳහා වාර්තා කල පාඩුවට වඩා වැඩි පාඩුවක් රාජ්‍ය සංස්ථා 2022 මුල් මාස හතර තුල වාර්තා කර ඇත
2022 වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය සංස්ථාවල මුළු පාඩුව රුබි 860 ක් විය. මෙම අගය 2021 වසරේ රාජ්‍ය සංස්ථාවල වාර්ෂික පාඩුව ඉක්මවා යයි. ඉහළම පාඩු ලැබූ ආයතන වන්නේ (1) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (2) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ (3) ලංකා විදුලිබල මණ්ඩලයයි. ඩුවට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ 2022 පළමු මාස හතර තුළ 58% කින් ව්‍යවහාර මුදල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමයි. විදේශ ණය වෙත වැඩි වශයෙන් නිරාවරණය වූ සමහර රාජ්‍ය සංස්ථා (ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය නිසා වැඩි වශයෙන් අවදානමකට ලක් විය. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එසේ විනිමය අනුපාතයෙන් දැඩි ලෙස අයහපත් බලපෑමකට ලක් වූවකි. ලංකා ඛණිජ තෙල් සංස්ථාව 2022 වසරේ මුල් මාස හතර තුළ ලැබූ පාඩුව රු බි 628 ක් වූ අතර සියලු රාජ්‍ය සංස්ථා වාර්තා කල සමස්ත පාඩුවෙන් 73%කි. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ විදේශ විනිමය පාඩුව බිලියන 550 ක් වූ අතර එය 2021 මෙම කාල වකවානුව තුළම වාර්තා වූ රු බිලියන 26 ට වඩා 21 ගුණයක වැඩිවීමකි. ප්‍රදර්ශකය 1: රාජ්‍ය සංස්ථා 52 ක ලාභය/පාඩුව, අගයන් ශ්‍රීලංරු මිලියනවලින් දක්වා ඇත ව්‍යවසාය - අගයන් ශ්‍රීලංරු මිලියනවලින් දක්වා ඇත 2022 වසරේ පළමු මාස හතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (628) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම (248) ලංකා විදුලිබල මණ්ඩලය (47) ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම (6) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (1) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (0) රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (0) සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම* (0) ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව (0) සීමාසහිත ලංකා සතොස සමාගම* (0) සීමාසහිත ස්වාධින රූපවාහිනි ජාලය (0) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (0) රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව (0) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (0) සීමාසහිත හොටෙල් ඩෙවලොපර්ස් ලංකා ලිමිටඩ් (0) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල (0) ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (0) ලංකා ධිවර සංස්ථාව* (0) ජනතා වතු සංවර්ධන මණ්ඩලය (0) සීමාසහිත ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) (0) ලංකා ධීවර වරාය නිෂ්පාදන නීතිගත සංස්ථාව (0) සීමාසහිත කළුබෝවිටියන තේ කර්මාන්තශාලාව 0 ශ්‍රී ලංකා කජු සංස්ථාව 0 ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව 0 සීමාසහිත කහටගල ග්‍රැෆයිට් ලංකා සමාගම 0 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව 0 සීමාසහිත ලංකා පොහොර සමාගම* 0 රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව 0 ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 0 සීමාසහිත හලාවත වැවිලි සමාගම 0 සීමාසහිත ලංකා පොස්පේට් සමාගම* 0 ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව 0 සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම* 0 කෘෂිකර්ම සහ ගොවිජන් රක්ෂණ මණ්ඩලය 0 රාජ්‍ය දැව සංස්ථාව 0 සීමාසහිත කුරුණැගල වැවිලි සමාගම 0 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 0 රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව 0 නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථා බැංකුව 0 සීමාසහිත ලංකා ඛනිජ වැලි සමාගම 0 සීමාසහිත ලංකා සීනි සමාගම 0 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය* 0 ජාතික ලොතරැයි මණ්ඩලය 0 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 1 සංවර්ධන ලොතරැයි මණ්ඩලය 1 ජාතික රක්ෂණ භාරකාර අරමුදල 3 සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය 3 ජාතික ඉතිරිකිරීමේ බැංකුව 9 සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 9 මහජන බැංකුව 10 ශ්‍රී ලංකා වරාය අධිකාරිය 14 ලංකා බැංකුව 20 මුළු රාජ්‍ය සංස්ථා ලාභය/පාඩුව -860

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
IMF 2வது மீளாய்வு
IMF 2வது மீளாய்வு
இவ்வறிக்கை, சர்வதேச நாணய நிதியத்துடனான 48 மாத விரிவுபடுத்தப்பட்ட நிதி வசதியின் கீழ் இலங்கையின் முன்னேற்றத்தின் இரண்டாவது மீளாய்வை இவ்வறிக்கை வழங்குகிறது. இது நாட்டிற்கு SDR 254 மில்லியன் (அண்ணளவாக US$337 மில்லியன்) அணுகலை வழங்குகிறது.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Sri Lanka met 46 IMF commitments and failed 12 by...
Cabinet approves international sovereign bond rest...
World Bank raises Sri Lanka's growth forecast to 2...
Why Tracking the IMF Programme Implementation is o...