මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
උද්ධමනයේ පිරිවැය: 2015 පරිභෝජනය 2023 දී පවත්වා ගෙනයෑම
2023 සඳහා ප්‍රක්ෂේපිත නාමික ද.දේ.නි. රුපියල් ට්‍රිලියන 30.3ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින්, ශ්‍රී ලංකාව 2015 පැවතුන මට්ටම්වලින් රුපියල් ට්‍රිලියන 11.6 සිට නාමික ද.දේ.නි. 160% ක වැඩිවීමක් අත්විඳිනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, 2023 දී සැබෑ ද.දේ.නි. 2015 මට්ටමට සාපේක්ෂව නොවෙනස්ව පවතින අතර, ද.දේ.නි. දෙගුණ කිරීම, 2015 දී පැවතුන පරිභෝජන මට්ටමම පවත්වා ගැනීමට ආදායම්වල අනුරූප වැඩිවීමක අවශ්‍යතාවය ඉස්මතු කරයි. කෙටියෙන් විවහොත්, මෙයින් අදහස් කරන්නේ කෙනෙකුගේ 2015 දී පැවතුන පරිභෝජන මට්ටමම පවත්වා ගැනීම සඳහා, ඔවුන්ගේ ආදායම 160%කින් වර්ධනය විය යුතු බවයි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කාර්යසාධන වාර්තාව 2021

යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින අනෙකුත් සියළුම ආයතන/දෙපාර්තමේන්තු විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
New public procurement regulatory framework to det...
Sri Lanka government, private firms serviced US$2....
Sri Lanka state worker wage cost to rise 0.2-pct t...
Sri Lanka announces successful completion of OCC &...