මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින් 62ක් 2024 මාර්තු වන විට ඉටු කළ යුතු වේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ 'පළමු වාරය' තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත. මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ. එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත. ඉතිරි 13 ‘ඉටු නොකළ' කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
Budget 2025
Budget 2025
Detailed analysis of the 2025 Budget
Sri Lanka's mounting interest cost: The largest expenditure in Budget 2025
In budget 2025, LKR 2,950 billion (8.9% of GDP) has been allocated for interest payments on public debt. Government revenue is estimated at LKR 4,990 billion in 2025, nearly 60% of which will be spent on servicing just the interest payments...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Budget 2025 aimed at involving all segments linked...
President Anura Kumara Dissanayake emphasized the need for the 2025 budget to ensure equitable economic distribution, extend urban benefits to grassroots levels, strengthen public transportation, optimize decentralised funds,...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: Budget 2025
NPP ප්‍රතිපත්ති ප්රකාශනයේ සෞඛ්‍යය පිළි...
මූල්‍ය දුෂ්කරතාවයකින් තොරව සියලුම පුරවැසියන් සඳහා ප්‍රවේශ විය හැකි, උසස් තත්ත්වයේ සෞඛ්&zw...
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ සමාජ සුබසාධනය...
2024 ජනාධිපතිවරණ සඳහා ජාතික ජන බලවේගය ඉදි...
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධ්‍යාපනය සඳහා...
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ශේත්&zwj...
විසර්ජන පනත් කෙටුම්පත 2025: ප්‍රතිපාදන ව...
මීට පෙර අතුරු සම්මත ගිණුම හරහා වසරේ පළමු...
page
2
of
2
‹
1
2
›
වීශේෂාංග
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්ෂය වීමට එකම හේතුව කොවිඩ...
ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන1,579 දක්වා පහත වැටි ඇත. වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ...
වැඩිදුර කියවන්න
Sri Lanka met 46 IMF commitments and failed 12 by...
The transparency in Sri Lanka’s ongoing International Monetary Fund (IMF) programme improved in November following the publication of several supporting documents with the 2024 budget, according to the latest update of Verité Re...
වැඩිදුර කියවන්න
Too Many ‘Known Unknowns’ in Sri Lanka’s IMF Progr...
This article was compiled by Dr. Nishan de Mel. Dr. Nishan de Mel is the Executive Director of Verité Research and an economist with extensive acade...
වැඩිදුර කියවන්න