මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
පොලී වියදම් රාජ්‍ය ආදායම ගිල ගනී
2023 දී ඉතිහාසයේ පළමු වතාවට රජය සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් පොලී ගෙවීම් සඳහා වැය කළ අතර එය රජයේ ආදායමෙන් 80% ක අගයක් සනිටුහන් කළේය. ඉහළ පොලී-ආදායම් අනුපාතය රටක ණය තිරසාරභාවයට දැඩි ලෙස හානිකර විය හැකිය. මෙම ඉහළ අනුපාතය ණය තිරසාරභාවය අවතක්සේරු කරමින් සහ අත්‍යවශ්‍ය රජයේ වියදම් සහ ආයෝජන සඳහා සීමිත ආදායමක් ඉතිරි කරමින් වැඩි වැඩියෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති කරයි. මෑත වසරවලදී පොලී -ආදායම් අනුපාතය හේතු දෙකක් නිසා ඉහළ ගොස් ඇත. 2019 දී බදු අඩු කිරීම නිසා ආදායම පහත වැටුණි දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස රජයේ ආදායම 2019 දී 12% සිට 2020 දී 9% දක්වා පහත වැටුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2019 දී අලුතින් තේරී පත් වූ රජය විසින් බදු අනුපාත කිහිපයක් අඩු කිරීමයි. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී ගෙවීම් 6% ක් ලෙස පැවතියද, පොලී වියදම්, ආදායමේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 47% සිට 2020 දී 71% දක්වා ඉහළ ගියේය. ඉහළ පොලී අනුපාත සහ රජයේ ඉහළ ණය හේතුවෙන් පොලී පිරිවැය ඉහළ ගියේය 2021 ට පෙර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී වියදම් 6% ලෙස පැවතියද, එය 2023 දී 9% දක්වා වැඩි විය. මෙයට හේතු වී ඇත්තේ (1) දේශීය පොලී අනුපාතික 10% ක තරම් අඩු අගයක සිට 25% ක් දක්වා වූ ඉහල අගයක් දක්වා 2021 පසු වකවානුවේ දී ශීඝ්‍රයෙන් ඉහල ගිය අතර- දැඩි මූල්‍ය තත්ත්වය හා විදේශීය මූල්‍යකරණය සඳහා ප්‍රවේශය සීමා වීම එම තත්ත්වයට උරදුන් ප්‍රධානතම හේතුකාරක වශයෙන් හඳුනාගත හැක. (2) මධ්‍යම රජයේ ණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 81.9% සිට 2022 දී 114.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ලබාගත් අධික ණය සඳහා රජයට වැඩි පොලියක් ගෙවීමට සිදු වූ බැවින් පොලී වියදම් ඉහළ යාමට හේතු විය. පැහැර හරින ලද විදේශ ණය සඳහා වූ පොලී වියදම් ඇතුළත් වූයේ නම් මෙම පොලී මුදලේ අගය මීට වඩා වැඩි වනු ඇති බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
මූල්‍යකරණය
මූල්‍යකරණය
රජයේ අයවැය හිඟය සඳහා මුදල් සැපයීම පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
Quantifying grants received by Sri Lanka from 1973-2023
Since independence, Sri Lanka has been the recipient of bilateral and multilateral grants that have supported various initiatives, including knowledge transfers, health and education improvements, infrastructure development, and critical hum...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
SL secures a long-term Credit Line from Russia to...
The Embassy of Sri Lanka in Moscow has secured a long-term Credit Line from the Government of the Russian Federation in order to procure fuel to Sri Lanka, the embassy said.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
EconomyNext
Sri Lanka halts incentives to worker remittances a...
Sri Lanka has decided to halt all proposed incentives to expatriate workers who remit money through official channels after the rupee fell steeply in recent days, the central bank said. The central bank and the government paid an 10 rupee pr...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
CB extends suspension on banks from buying soverei...
The Central Bank has extended the suspension on banks from purchasing Sri Lanka-issued international sovereign bonds (SLISBS) till April 23 in a bid to ward off the pressure on the rupee.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: මූල්‍යකරණය
Quantifying grants received by Sri Lanka...
Since independence, Sri Lanka has been th...
මහා පරිමාන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතු...
වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන යටිතල ප...
WHT and PAYE had the largest growth in Q...
The Fiscal Management Report 2024, recent...
Is Maldives going down Sri Lanka's path?...
Since 1983, Sri Lanka has faced the conti...
ශ්‍රී ලංකාව 2022 වසරේ රජයේ වියදම් සඳහා ම...
2022 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බ...
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණය...
2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක...
ශ්‍රී ලංකාව 1954 න් පසු ඇතිවූ ඉහළම උද්ධ...
පහත ප්‍රස්තාරය 1954 සිට 2022 මැයි දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමනය පෙන්නුම් කරයි. &nb...
Sri Lanka’s Fitch Credit Rating has been...
Sri Lanka’s...
යටිතල පහසුකම් විපරම: විස්තරය සහ ක්‍රමවේද...
page
1
of
5
‹
1
2
3
4
5
›
වීශේෂාංග
ජාත්‍යන්තර කාන්තා දිනය
ඉහත පෙන්වා ඇති පරිදි, ශ්‍රී ලංකාවේ කාන්තාවන් ශ්‍රම වෙළඳපොළට පිවිසීමේ සම්භාවිතාව පිරිමින් හා සසදන විට අඩක් තරම් වන අතර, ඔවුන්ට රැකියා විරහිත වීමේ සම්භාවිතාව පිරිමින්ට වඩා දෙගුණයකි. කාන්තා විරැකියාවෙන් 82% ක් තිබෙන්නේ වයස අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් අතරය....
වැඩිදුර කියවන්න
අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය: අයවැය 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු වලට සාපේක්ෂව 2024 අයවැය තුළ, 2023 දී වැඩි සංකෝචනයක් සහ 2024 දී ඉහළ වර්ධනයක් අපේක්ශා කරයි.
වැඩිදුර කියවන්න
පෙබරවාරි අවසන් වන විට IMF කැපවීම්වලින් 33%ක් 'ඉටු...
2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච්හි ‘IMF මීටරයේ’ පෙබරවාරි යාවත්කාලීන කිරීම පෙන්වා දෙයි....
වැඩිදුර කියවන්න