මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2022 වසරේ බදු සහන ලබා දීමෙන් ආණ්ඩුව අහිමි
2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි. PublicFinance.lk මේ සඳහා භාවිතා කර ඇත්තේ 2024 මාර්තු මස 31 වෙනිදා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශය යි. ශ්‍රී ලංකාව ලබාදුන් විවිධ විශේෂ ඉලක්කගත බදු සහන හරහා ආණ්ඩුව අහිමිකරගෙන ඇති ආදායම මෙකී වාර්තාවෙන් ඇස්තමේන්තු ගතකර ඇත. “අන්තර්ජාතිකව පිළිගත් හොදම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම”, මෙම වාර්තාවේ අරමුණ බව එහි වැඩිදුරටත් දැක්වේ. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත පණත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම්වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබද ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කරන බව යන්න මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආණ්ඩුව ලබා දී, ඇති කැපවීමකි. මෙම තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුව තිබුණේ 2023 මාර්තු මාසයේ ය. නමුත් එය ‘ඉටුකර නැති’ කැපවීමක් යැයි 2024 පෙබරවාරි මාසය වන විට අලුත් කර තිබූ වර්ග කර තිබුණි. ආණ්ඩුවේ වාර්තාව- https://bit.ly/4aB60ad

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
ආදායම
Excise Duty on Liquor, Wine, Beer and Fags up...
Excise Duty on Liquor, Wine, Beer and Fags up by 20%
Daily Mirror
2023-01-11
සබැඳි පුවත් සහ විශ්ලේෂණ
Sri Lanka’s Personal Income Taxpayer Base Lags Beh...
වැඩිදුර විස්තර
August 2025 Fuel Price Update: Petrol and Diesel O...
වැඩිදුර විස්තර
ආදායම් බදු කැල්කියුලේටරය
අපගේ නව ආදායම් බදු කැල්කියුලේටරය භාවිතයෙන් විවිධ බදු ව්‍යුහයන් යටතේ ඔබගේ ආදායමෙන් කොපමණ මුදලක් බදු වශයෙන් ගෙවනු ඇත්දැයි සොයා ගන්න.
වැඩිදුර විස්තර
සියලු මාතෘකා