මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2024 දී අවුරුදු කැවිලි මේසයක වියදම
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. 2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල පිරිවැය 2.3 ගුණයකින් වැඩි වී ඇත. 2024 දී මෙය 2019 පිරිවැය මෙන් 2.2 ගුණයකි. අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසකැවිලි වලින් යුක්ත වේ. ගෘහාශ්‍රිත විවිධත්වයන් තිබුණද, කැවිලි මේසයක පොදු අංග අතරට කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ. මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සඳහා, යූ-ටියුබ් නාලිකාව වන “අපේ අම්මා” හි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කරන ලදී. කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, සදහා වූ පිරිවැය, මෙම ගණනය කිරීම් වලදී සැලකිල්ලට ගෙන නැත. 2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) සහ 2024 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන්වලින් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගන්නා ලදී.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2024 අයවැය
2024 අයවැය සාරාංශය
2024 අයවැය සාරාංශය
මෙය බෙදා ගන්න
2024 වර්ෂය සඳහා අයවැය හිඟය 19% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.
2023-11-13
3
අදහස්
Could you please email the summary
Hiran Amarasinghe
15 Nov 2023
Please send me summery budget of 2024 in sri lanka
Kelum
02 Dec 2023
to make it usefull and supportive to prepare a "Corporate Plan for 2024"
Zacky
02 Jan 2024
ඔබේ අදහස් දක්වන්න
අදහස ඇතුළත් කරන්න
සබැඳි මාතෘකා
Sri Lanka budget deficit down 31-pct, taxes up 36-...
2025 Vote on Account’s revenue gains may fall shor...
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණ...
Budget deficit decreased by Rs. 559 billion in the...