මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා වූ ඉහළම අගයයි. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව 2022 පෙබරවාරි මාසයේදී ඉහළතම උද්ධමන අනුපාතය වාර්තා කර ඇත. උද්ධමනය පුළුල් පරාසයක් මත පදනම් වන අතර, අනෙක් අංශයන්ට වඩා ආහාරවල මිල ගණන් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත. 2022 පෙබරවාරි මාසයේදී ආහාර මිල උද්ධමනය 25.7% ක් විය. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය සහ සමස්ත උද්ධමනය 2022 මාර්තු මස වන විට පිළිවෙළින් 30.2% සහ 18.7% දක්වා ඉහළ ගොස් තිබිණි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2023 අයවැය
2023 අයවැය සාරාංශය
2023 අයවැය සාරාංශය
මෙය බෙදා ගන්න
ශ්‍රී
ලංකා
අයවැය
2023
වැඩි
ආදායමක්
,
වියදම්
සහ
අයවැය
හිඟයේ
6.6% කින් අඩු කිරීමට අපේක්ෂා කරයි
2022-11-15
0
අදහස්
ඔබේ අදහස් දක්වන්න
අදහස ඇතුළත් කරන්න
සබැඳි මාතෘකා
Inadequacy of Sri Lanka's budget process
Parliamentary Budget Office and Public Financial M...
අයවැය විනිවිදභාවය - රටවල් 125 ක් අතරින් 80 වන ස්ථා...
2023 End Year Budget Promises Study: Transparency...